රාජ්‍ය පොසොන් උත්සවය සඳහා බුද්ධ ශාසන අරමුදලෙන් හෝ මුදල් වෙන් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ වෙනදට වැඩිය පොසොන් උත්සවය සැමරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
Share

Read more