ගතවූ දින කිහිපයට ඩෙංගු රෝගීන් 6535 යි

Share

මේ මාසයේ ගතවූ දින 22 තුළ ඩෙංගු රෝගීන් 6535 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ.

ඒ අනුව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ජුනි 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

Read more

Local News