දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

Share

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී ඇති බව ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එහි ශ්‍රී ලංකාවට 11 වන ස්ථානය හිමිව ඇති බවයි අදාළ දර්ශකය මඟින් ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News