කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධව පරික්ෂා කිරීම සඳහා කණ්ඩායමක් පිටත් කර ඇති බවයි කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ අධ්යක්ෂ එන්. සමරුතිලක පවසන්නේ.
Share

Read more