දීර්ඝ කාලයක සිට ප්‍රමාද වූ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
දිගු කාලයක් පුරා විභාගය කල් යාම නිසා බොහෝ දරුවන් ආතතියෙන් පසුවන බවයි නිතර නිතර සිදුවූ සිදුවීම්වලින් සනාථ වුණේ.
ආතතියෙන් මිදී විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මෙසේ පවසනවා.



