යුක්‍රේනයේ නෝවා කකොව්කා වේල්ලට පසුගියදා ප්‍රහාරයක් එල්ල වුණා.
මේ හේතුවෙන් මේ වනවිට කේසන්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ගංවතුරින් පුද්ගලයින් 40000ක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අනතුරු අගවන්නේ වේල්ල බිදීයාමෙන් නගර 80ක් පමණ ජලයෙන් යට විය හැකි බවටයි.
යුධ විශ්ලේෂකයින් සැක පලකරන්නේ රුසියාව නොර්වා කකොව්කා වේල්ල පුපුරවා හරින්නට ඇති බවටයි.
දැන් යුක්‍රේන රුසියා යුධ ගැටුම පිළිබඳ සව්ස්තර වාර්තාව.