පෘථිවියට බලපෑම් එල්ල කරන කුණාටුවක් අද දින ළඟාවිය හැකි බව නාසා විශේෂඥයින් අනතුරු අගවනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් අවුරෝරා ආලෝක ධාරා ඇතිවිය හැකි බවයි.
මේ හේතුවෙන් විදුලි ග්රිට් පද්ධතිවල ක්රියාකාරිත්වයට බලපෑම් ඇතිකළ හැකි බවයි නාසා විශේෂඥයින් පවසන්නේ.
සුර්යා සිය ප්රබල ශක්තින් නිකුත් කිරීම මගින් මෙලෙස සූර්ය කුණාටු ඇතිවීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.