මෝදි – රනිල් හමුවක් ?

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ සඳහා ජුලි 21 වැනිදා ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයකට එක්වනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ.

Read more

Local News