Threads පරිශීලකයන් මිලියන 100 ඉක්මවයි

Share

පසුගිය සති අන්තය් වන විට Threads පරශීලකයන් මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙටා හි ප්‍රදාන විධායක නිලධාරීන් මාර්ක් සකර්බර්ග් නිවේදනය කලේ Threads එලිදක්වා සතියකට අඩු කාලයකදී twitter හි පරිශීලක ප්‍රමාණය වේගයෙන් පසුකර යාමට හැකි වු බවයි.

ත්‍රෙඩ්ස් නිසා ඇති වු බලපෑමෙන් පසු twitter ත්‍රෙඩ්ස්වලට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News