බැංකොක්හි ඉදිවෙමින් පැවතුන අධිවේගී මාර්ගයෙක් කඩා වැට් තිබෙනවා.
ඉන් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් සුන්බුන්වලට යට වී තවත් පුද්ගලයන් ඇත්දැයි සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.