අමෙරිකාවේ නිව්යෝක්හි ප්රාන්ත කිහිපයක ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.
ඒ අනුව ඔරේන්ජ්, පුට්නම් සහ රොක්ලන්ඩ් ප්රාන්තවලට හදිසි ගංවතුර අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම එරට පොලිසිය මාර්ග කිහිපයක් වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.
Share

Read more