චීනයේ පාසලක වහලයක් කඩා වැටෙයි – 11ක් මරුට (VIDEO)

Share

චීනයේ පාසලක ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

චීනයට බලපා ඇති අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බව චීන මාධ්‍යයේ සදහන්.

වහලය කඩා වැටෙන විට 19 දෙනෙකු හිර වී ඇති අතර මිය ගිය අය අතරින් වැඩි පිරිසක් කුඩා දරුවන් බවයි සැකපල කරන්නේ.

Read more

Local News