කුවේට් රාජ්‍යයේදී මරණ දඬුවම හිමිවූ ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා

Share

ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පස්දෙනෙකුට කුවේට් රාජ්‍යයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු ද ඒ අතර සිටින බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Read more

Local News