පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා සිදු වූ ප්‍රමාදය ක්රමානුකූල ව යථා තත්වයට පත් කරමින් 2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය
පෙබරවාරි 21 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම්
කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.
Share
Read more



