අද සිට සතොසෙන් රු. 35ට බිත්තර (VIDEO)

Share

සතොස හරහා අලෙවි කරන බිත්තර සම්බන්ධයෙන් ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන අදහස් පළකලා.

අද (31) සිට හැටන් සතොස ශාඛාව හරහා රුපියල් 35 ට බිත්තර ලබා දිය හැකි බවයි ශාඛාවේ කළමනාකරු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News