ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස පළමු දින සිට එය ක්රියාත්මක වනවා.
පරිහරණය කරන ඒකක ප්රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවන අතර සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති බව වාර්තා වනවා.ගෘහස්ථ ජල ගාස්තුව මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එම ගාස්තු සංශෝධනය පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.