ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් දෙදෙනෙක්

Share

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

එම පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

Read more

Local News