වේගය පාලනය කර ගත නොහැකිව සිදුවූ තවත් බස්රථ අනතුරක්

Share

ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයෙන් ඉවතට පැන බස් රථය අසල තිබූ තාප්පයක ගැටී තිබුණා.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

Read more

Local News