අන්තරේ විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක්

Share

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) කොළඹ දී සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට විරෝධතාකරුවන් ඇතුළු වීම එමගින් වළක්වා ඇති බව වාර්තා වනවා.

Read more

Local News