දිස්ත්‍රික්ක 8ට පානීය ජල හිඟයක් (VIDEO)

Share

වියළි කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව වාර්තා වනවා.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ක ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, වනාන්තර ගිනි තැබීමෙන් වළකින ලෙසත් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මහජනනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News