දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Share

මාතර පොලිස් වසමේ වේරගම්පිට දුම්රිය හරස් මාර්ගයේ දී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (10) කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 65 ක් පමණ වන, උස අඩි 05 ක් පමණ වූ කොණ්ඩය තරමක් දිගට වැවී ඇති, උඩුකයට සුදු පැහැති හැට්ටයක් හා යටිකයට ලා නිල් පැහැති සායක් ඇද සිටින අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

Read more

Local News