වැල්ලවත්ත පොලිස් වසමේ පෙඩ්රිකා පාර ප්රදේශයේ පිහිටි තට්ටු 08කින් යුත් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු බිමට වැටීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වූ පෙඩ්රිකා පාර, වැල්ලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.



