අකුණු සැර වැදීමෙන් තිදෙනෙක් මරුට

Share

මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, තම්මැන්නාව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් තිදෙනෙකුයි.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 44 සහ 46 පමණ වයසේ පසුවන තිදෙනෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News