වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස් රථ, ලොරි සහ ට්‍රක් ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් වන බවයි වාර්තා වන්නේ.
Share

Read more