වැල්ලවත්තේ ගොඩනැගිල්ලකින් ඇද වැටුණු පුද්ගලයෙක් මරුට

Share

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුණු පුද්ගලයෙකු මියගොස් තිබෙනවා

වයස අවුරුදු 34ක් පමණ වූ කරදගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News