පල්ලම ආඬිගම ප්රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා ඇති පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වනවා.
තුවාල ලැබු කාන්තාව නිකවැරටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ඇගේ සැමියාව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



