තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

Share

දොඩංගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 37 වන දොලේලන්ද, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News