කිතුණු බැතිමතුන්ගේ ගෞරවනීය වන්දනාවට පාත්‍ර වූ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා.
වාර්ෂික මහා මංගල්‍යයේ දිව්‍ය පුජා යාගය අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි.
Share

Read more