කතරගම පූජා භූමියේ විශ්‍රාම ශාලාව නැවත වරක් කිරිවෙහෙරට

Share

කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට නැවත වරක් පවරා දී තිබෙනවා.

ඊට අදාල අමාත්‍ය මණ්ඩල තීරණය පහතින්,

Read more

Local News