Galle Titans ජයගනී

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20වන තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට Galle Titans කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 74ක් ලබා ගත් අතර Galle Titans පන්දුවාර 8.3කදී ජයග්‍රහි ඉලක්කයක් සපුරා ගියා.

Read more

Local News