පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ (15) දහවල් පොලිසිය සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර ඒවා ප්‍රවාහනය කරමින් සිටි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



