ඉන්දියාවේ බංකේ බිහාර් කෝවිලක් අසල ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.
ඉන් 5 දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පළමුව ගොඩනැගිල්ලේ බැල්කනිය කඩා වැටී ඇති අතර තුවාලකරුවන් මුදාගනිමින් සිටිය දී බිත්තිය ද කඩා වැටී තිබෙනවා.
ප්‍රාන්ත මහ ඇමති ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන බවයි.