පෝලන්තයේ විශාලතම හමුදා පෙළපාලිය(VIDEO)

Share

පෝලන්තය විශාලතම හමුදා පෙළපාලිය පවත්වා තිබෙනවා.

ඒ 1920 දී සෝවියට් හමුදාවන්ට එරෙහි යුධ ජයග්‍රහණය සනිටුහන් කරමිනුයි.

එහිදී පෝලන්තය සතු නවීන ආයුධ ද ප්‍රදර්ශනය කෙරුණා.

මෙලෙස සැමරුවේ රතු හමුදාවන්ට එරෙහිව පෝලන්ත හමුදා ලබාගත් ජයග්‍රහණයේ 103 වන සංවත්සරයයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News