ලංකා සතොස භාණ්ඩ වර්ග 09ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිරිපිටි, සෝයා මීට්, හාල්මැස්සන්, බාස්මතී සහල්, දුඹුරු සීනි, අර්තාපල්, කඩල, සුදු ලූණු, රතු කැකුළු යන භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඊට අදාල නිවේදනය පහතින්,

Share

Read more