අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Share

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(19) උදෑසන 08 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

එම ස්ථාන පහතින් දැනගත හැකියි.

Read more

Local News