එළඹෙන 23 වනදායින් පසු දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම සදහායි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more