වියළි කාළගුණය හේතුවෙන් අලි ඇතුන් 6000 කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක පවසන්නේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වර්ෂාපතනය බලාපොරොත්තු විය හැකි බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



