ණය ගැන චීනයේ සහතිකය

Share

ණය පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දෙන බව චීනය යළිත් අවධාරණය කර තිබෙනවා.

චීන දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත මෙම සහතිකය ලබා දී ඇත්තේ එරට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික වෑන් යී විසිනුයි.

Read more

Local News