තවත් මාස 2කින් උමා ඔය විදුලිය ජාතික පද්ධතියට – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර කියයි(VIDEO)

Share

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ මෙගාවොට් 120 ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

ඊට අමතරව කුඹුරු අක්කර 15,000 කට ජලය ද සපයන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News