තංගල්ලේ ඝාතනයට සහාය දුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

පසුගිය 15වනදා තංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිමට අදාළව සැකකරුවෙක්, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩික්කරුවන්ට ප්‍ර‍වාහන පහසුකම් සපයා ඇත්තේ මෙම පුද්ගලයා බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

Read more

Local News