වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 07 මිලිග්රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වූ හේකිත්ත, වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more