ජර්මනියට ගංවතුර තත්ත්වයක් – ගුවන් ගමන් අවලංගුයි

Share

ජර්මනියට බලපා ඇති කුණාටුවක් හේතුවෙන් ගුවන් තොටුපළක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම නිසා ගුවන් ගමන් 90ක් අවලංගු කර ඇති අතර 23ක් හරවා යවා තිබෙනවා.

මෙම කුණාටු තත්ත්වය නිසා ගොඩනැගිලි 350කට පමණ ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගස් 17කට වැඩි ප්‍රමාණයක් කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News