ළමුන් 724කට ඇත්තේ එක් ළමා රෝගී ඇඳයි – විගණනයකින් හෙළිවෙයි (VIDEO)

Share

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය හිඟයක් පිළිබද තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් හෘද රෝගී දරුවන් කොළඹ රිජ්වේ ළමා රෝහලට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර රටේ ළමා ජනගහනය හා සළකා බැලීමේ දී රෝගී දරුවන් 724 දෙනෙකුට ඇත්තේ එක් ළමා රෝගී ඇඳක් පමණක් බවට විගණන වාර්තාවකින් තොරතුරු හෙලි වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News