මුරකුටියක් තුළ කාන්තා මළ සිරුරක්

Share

බඩල්ගම පොලිස් වසමේ දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක මුරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 59 ක් වූ කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව වසර ගණනාවක් සිට ඉහත පොල් ඉඩමේ මුරකරු ලෙස සිටි බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News