පවතින නියං සහිත කාලගුණ තත්ත්වය නිසා මේ වන විට දිස්ත්රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ප්රදේශ රැසකට පානීය ජල ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
වියළි කාලගුණය මේ වන විට වගා බිම් රැසක් විනාශ කර දමා අවසන්.
අදත් එවැනි වගා හානියක් බලංගොඩින් අපට වාර්තා වුණා.