හඬා වැටෙන වියලුණු තේ දළු (VIDEO)

Share

වියළි කාළගුණය සියලු ක්ෂේත්‍රයන්ට මේ වන විට දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා.

වී වගාවට සෘජු බලපෑම් එල්ල කළ වියළි කාළගුණය දැන් තේ කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ බලංගොඩ ප්‍රදේශයෙන්.

මේ අතර වියළි කාළගුණයත් සමඟ ජල ගැටලුව ද උග්‍ර වෙමින් පවතිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News