තඹුත්තේගම, රන්වන්තලාගම ප්‍රදේශයේ දී වන අලි පහරදීමකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
තම නිවාස ඉදිරිපිටදීයි මෙම කාන්තාව වන අලි පහරදීමට ලක්ව ඇත්තේ.
දීර්ඝ කාලයක සිට මෙම ගම්මානයට වන අලි තර්ජන ඇති වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
Share

Read more