රුසියාවේ කලාප 3කට ඩ්‍රෝන ප්‍රහාර(VIDEO)

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 540 යි.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඩෙන්මාර්කයේ සහ නෙදර්ලන්තයේ සංචාරයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියාවේ කලාප 3කට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News