උතුරු කොරියාවේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට

Share

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරි සතිය තුළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව ජපානයේ වෙරළාරක්ෂක බළකායට ද දැනුම් දී තිබෙනවා.

කලාපය තුළ වර්ධනය වන එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් ඔත්තු චන්ද්‍රිකාවක් ලෙස මෙය නිපදවා ඇති බවයි උතුරු කොරියාව පවසන්නේ.

මෙම චන්ද්‍රිකාව පසුගිය මැයි මාසයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද එම උත්සහය අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News