ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන මෙනින්ගොකොකල් රෝගය වැළදුණු රෝගීන් 9 දක්වා ඉහළට

Share

ගාල්ල බන්ධනාගාර රැඳවියන්ට වැළඳී ඇති රෝගී තත්ත්වය මෙනින්ගොකොකල් බැක්ටීරියාව නිසා වැළඳි ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ජී විජේසූරිය පවසනවා.

තවත් රැඳවියන් තිදෙනෙකු මෙම රෝගී තත්ත්වය නිසා අද රෝහල් ගත කෙරුණා.

ඒ අනුව මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 09 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Read more

Local News